මහජන සම්බන්ධතා හා මාධ්‍ය කළමනාකරණය, ජනසන්නිවේදන අධ්‍යයන අංශය, කැලණිය විශ්වවිද්‍යාලය
බලාපොරොත්තුව....
දේදුන්නකට පෙම් කළෙමි.
හිරු කිරණ
වැහි බිංදු
මැකී ගිය විට
බිදෙන බව
දැන දැන්ම...
-පබෝදනී සදලිකා-
බලාපොරොත්තුව.... දේදුන්නකට පෙම් කළෙමි. හිරු කිරණ වැහි බිංදු මැකී ගිය විට බිදෙන බව දැන දැන්ම... -පබෝදනී සදලිකා-