Sunday, June 20, 2021

බලාපොරොත්තුව....

දේදුන්නකට පෙම් කළෙමි.

හිරු කිරණ

වැහි බිංදු

මැකී ගිය විට

බිදෙන බව

දැන දැන්ම...

 

-පබෝදනී සදලිකා-




බලාපොරොත්තුව.... දේදුන්නකට පෙම් කළෙමි. හිරු කිරණ වැහි බිංදු මැකී ගිය විට බිදෙන බව දැන දැන්ම...   -පබෝදනී සදලිකා-